AFC Banner
Empty Ad
Empty Ad

රංගේ ඉවත්කරන්න තීරණයක් අරන් නැහැ – ආශු (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේබණ්ඩාර ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ පවසනවා.

ඊයේ (30) රාත්‍රියේ විකාශය වූ දසත ‘කස්තිරම’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර පක්ෂයක් ලෙස අවශ්‍ය වුවොහොත් එවැනි තීන්දු තීරණවලට එළඹීමට අයිතියක් ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?