ඉන්දීය ආරක්ෂක උපදේශක හා ජනපති මුණගැහෙයි – අනුරවත් හම්බවෙලා

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හා ජනපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් සිදු ව තිබෙනවා.

එම හමුව අද (30) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා සහ දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් සඳහා දොවාල් මහත පැමිණ ඇති බවයි.

මේ අතර අජිත් දොවාල් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද අතර හමුවක් පවත්වා ඇති බවට වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34