Empty Ad
AFC Banner
Empty Ad

මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ චීන්නු 7කට සිර දඬුවම්

චීනයෙන් පිටතට ගෙන යා හැකි මුදල් ප්‍රමාණයේ සීමාවන් මගහැර ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් පවුම් මිලියන 55ක මුදල් විශුද්ධිකරණයේ රහසිගත වළල්ලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකුට එක්සත් රාජධානියේ අධිකරණයක් විසින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඔවුන්ට මාස 11 සිට වසර 12 දක්වා පරාසයක සිර දඬුවම් නියම කර ඇති බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කළා.

උතුරු ලන්ඩනයේ නිලධාරීන් සොයා ගත් තොරතුරුවලට අනුව 2020 පෙබරවාරි සහ 2023 ජූනි අතර කාලය තුළ චීන කණ්ඩායම මෙම මුදල් විශුද්ධිකරණය සිදු කර තිබෙනවා.

චීන පුරවැසියන්ට වසරකට ඩොලර් 50,000 (£38,000) කට වඩා පුද්ගලික අරමුණු සඳහා රටින් පිටතට රැගෙන යා නොහැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47

?