මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ චීන්නු 7කට සිර දඬුවම්

චීනයෙන් පිටතට ගෙන යා හැකි මුදල් ප්‍රමාණයේ සීමාවන් මගහැර ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් පවුම් මිලියන 55ක මුදල් විශුද්ධිකරණයේ රහසිගත වළල්ලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකුට එක්සත් රාජධානියේ අධිකරණයක් විසින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඔවුන්ට මාස 11 සිට වසර 12 දක්වා පරාසයක සිර දඬුවම් නියම කර ඇති බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කළා.

උතුරු ලන්ඩනයේ නිලධාරීන් සොයා ගත් තොරතුරුවලට අනුව 2020 පෙබරවාරි සහ 2023 ජූනි අතර කාලය තුළ චීන කණ්ඩායම මෙම මුදල් විශුද්ධිකරණය සිදු කර තිබෙනවා.

චීන පුරවැසියන්ට වසරකට ඩොලර් 50,000 (£38,000) කට වඩා පුද්ගලික අරමුණු සඳහා රටින් පිටතට රැගෙන යා නොහැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00