ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුමේ පදනම වෙනස් කිරීමේ යෝජනාවක් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීම භයානක තත්ත්වයක් බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
9
+1
+1
1
+1
+1