AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල පාස්පෝට් කන්තෝරුව අසළ උණුසුම් තත්ත්වයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කාර්යාලය අසල අද (26) පෙරවරුවේ නොසන්සුන්කාරී තත්ත්වයට ඇතිව තිබෙනවා.

එම කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණි පිරිසක් මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?