තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අද සිට

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද (26) දිනයේ සිට බෙදාහැරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද (26) දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණය අවසන්වන තෙක් සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වුණා.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 04 සිට 06 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

මෙම දිනයන්වල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රජයේ සේවකයන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දින දෙක අමතර දෙන ලෙස වෙන්කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58