AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්ත පළමු ඉනිම 358න් නවතී

සංචාරක ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 358ක් රැස් කළා.

ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 236ට පිළිතුරු වශයෙන්.

එංගලන්ත කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් සිටිනවා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ජේමි ස්මිත් ලකුණු 111ක් සහ හැරී බෲක් ලකුණු 56ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 03ක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?