AFC Banner
Empty Ad
Empty Ad

තලතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුවක් – පාර්ලිමේන්තුව මැකොසට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල 2024 අගෝස්තු මස 21 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම කටයුතු කළා.

ඒ, පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?