AFC Banner
Empty Ad
Empty Ad

ටිරාන්ගේ පක්ෂයේ සහායත් රනිල්ට

එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් ඇතුළු පක්ෂ සාමාජිකයින් එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නියෝජිතයින් අද (22) දහවල් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව සඳහන් කළා.

ටිරාන් අලස් යනු වත්මන් රජයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?