ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල දී ජාතික කොඩිය අනිසි ලෙස භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊට අදාළ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව එම කොමිසම සඳහන් කළේ.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම තහනම් බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.














තේරෙන්නෙ නැති නිසා අහන්නේ. අර අඅනුරාධපුරයේ රනිල්ගේගේ රැරැස්වීමේ තියාගෙන හිටපු විදිහ හොඳයි ද?