ඇමරිකාව, ඔලිම්පික් බාස්කට් බෝල් පිටියේ ජයකෙහෙළි නංවයි

පස්වන වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාස්කට් බෝල් රන් පදක්කම දිනාගන්නට ප්‍රබල ඇමරිකානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, මෙවර ඔලිම්පික් උළෙලේ සත්කාරකයින් වන ප්‍රංශ කණ්ඩායම රන් පදක්කම වෙනුවෙන් පැවති අවසන් මහා තරගයේ දී පරාජය කරමින්.

අවසන් තරගයේ දී ලකුණු 98ට 87ක් ලෙස ඇමරිකානු බාස්කට් බෝල් කණ්ඩායම ප්‍රංශය පරාජය කළා.

ඇමරිකානු බාස්කට් බෝල් කණ්ඩායම මීට පෙර 2008, 2012, 2019 සහ 2021 යන ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් වල දී බාස්කට් බෝල් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් තගය ඉසව්ව ලෙස පැවැත්වුණේ බාස්කට් බෝල් තරග ඉසව්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48