AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයේ විරෝධතා උත්සන්න වෙයි

රැඩිකල් දේශපාලන පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය මේ වන විට (08) පකිස්ථානයේ රාවල්පින්ඩි හි ආරම්භ කර ඇති විරෝධතා රට පුරා ව්‍යාප්ත කර රටම වසා දමන බවට අනතුරු අඟවා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් (IPPs) සමඟ ඇති ඇතැම් ගිවිසුම් අවලංගු කරන ලෙස හෝ සමාලෝචනය කරන ලෙස බලකරමින් පසුගිය ජූලි මාසයේ මෙම විරෝධතා ආරම්භ වුණා.

විරෝධතාකරුවන් පවසන්නේ විදුලි බිල ඉහළ යෑම සෑම ගෘහයකටම බලපෑ ඇති බවයි.

ගාස්තු මගින් විදුලියේ සැබෑ පිරිවැය පිළිබිඹු විය යුතු බව ඔවුන් අවධාරණය කරනවා.

දෙපාර්ශවය අතර පැවැත්වීමට නියමිතව තිබුණු තුන්වන වටයේ සාකච්ඡා සඳහා රජයේ පාර්ශ්වය සහභාගී වූයේ ද නැහැ.

රජය ක්‍රියාමාර්ග නොගන්නේ නම් තම විරෝධතා රට පුරා ව්‍යාප්ත කරන බවට ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය රජයට අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?