2024 පාසල් රග්බි තරග වාරයට ප්‍රීමා කොත්තු මී අනුග්‍රාහකත්වය

හොට් ඇන්ඩ් ස්පයිසි රසයෙන් තාරුණ්‍යයේ ජවය වර්ණවත් කළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නූඩ්ල්ස් සන්නාමය “ප්‍රීමා කොත්තු මී” විසින් 2024 පාසල් රග්බි තරග වාරයේදී ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගත් කණ්ඩායම් වන රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය හා ශාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරන රග්බි කණ්ඩායම් සඳහා තම අනුග්‍රාහකත්වය එක්ව තිබෙනවා.

මෙම අනුග්‍රාහකත්වය සමග “ප්‍රීමා කොත්තු මී” දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක් ජය පැරදුම සම සමව විඳගනිමින් ක්‍රීඩාශීලීත්වයෙන් එකමුතුවෙන කීර්තිමත් හා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වාර්ෂික පාසැල් රග්බි ක්‍රීඩා තරග සම්ප්‍රදාය හා බැඳුණු තාරුණ්‍යයේ ජවසම්පන්න උද්යෝගය සවිබල ගැන්වීම අපේක්ෂා කරනවා.

ප්‍රීමා කොත්තු මී සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකීය පාසල් රග්බි දැවැන්තයන්ගේ සුපිරි දස්කම් විස්කම් පිරුණු උණුසුම් තරග මාලාවක් නැරඹීමට සූදානමින් සිටින්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10