පොහොට්ටුව වටා යළි එක් වන්න – නාමල් ඉල්ලයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නැවත එක්වන ලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නිල වශයෙන් නම් කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම සිදු කළා.

අද (07) පෙරවරුවේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දීයි මෙම අපේක්ෂකත්වය පිරිනැමීම සිදු කෙරුණේ.

මෙවර ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට ප්‍රකාශ කරනු ලැබුවේ පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින්.

මෙම අවස්ථාවට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46