හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් ජීවන ඉනිම අවසන් කරයි

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් මිය ගිය බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරනවා.

මිය යනවිට ඔහු 55 හැවිරිදි වියේ පසු වුණා.

ග්‍රැහැම් තෝප් 1993 සහ 2005 අතර කාලය තුළ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩාකර ඇති අතර ජාත්‍යන්තර එක්දින තරග 82 කට ක්‍රීඩා කර තිබෙනවා.

වමත් පිතිකරුවෙකු වන තෝප් එංගලන්තය වෙනුවෙන් ශතක 16ක් ඇතුළුව ටෙස්ට් ලකුණු 6,744ක් ලබාත් විශිෂ්ඨ ක්‍රීඩකයෙක් වනවා.

ජාත්‍යනතර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමෙන් පසු ඔහු පුහුණුකරුවෙකු ලෙස කලක් එංගලන්ත පිරිමි කණ්ඩායමට සිය සේවාව සපයනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
34
+1
6
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13