AFC Banner
Empty Ad
Empty Ad

හෂාන් හා අප්සාරිගේ දේශපාලනික සහාය සජිත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න සමගි ජන බලවේගය සමග එක් ව තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී හෂාන් සහ ඔහුගේ බිරිඳ අප්සාරි තිලකරත්න සමගි ජන බලවේගයේ නායම සජිත් ප්‍රේමදාස හට සහාය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් අද (05) පෙරවරුවේ සිය සහාය පළ කරමින් සජබෙ නායක හා වත්මන් විපක්ෂ නායකවරයා ව හමු වී සාකච්ඡා කර තිබෙනවා.

හෂාන් තිලකරත්න මේ වනවිට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු වන අතර අප්සාරි තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය හොබවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
Video thumbnail
DJ මොකට ද? - කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ
01:37
Video thumbnail
මට දුන්න වාහන හැමතිස්සෙම කැඩිලා - ඩයනා කට අරී - අම්මෝ සද්දේ
00:45
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02

?