හෂාන් හා අප්සාරිගේ දේශපාලනික සහාය සජිත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න සමගි ජන බලවේගය සමග එක් ව තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී හෂාන් සහ ඔහුගේ බිරිඳ අප්සාරි තිලකරත්න සමගි ජන බලවේගයේ නායම සජිත් ප්‍රේමදාස හට සහාය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් අද (05) පෙරවරුවේ සිය සහාය පළ කරමින් සජබෙ නායක හා වත්මන් විපක්ෂ නායකවරයා ව හමු වී සාකච්ඡා කර තිබෙනවා.

හෂාන් තිලකරත්න මේ වනවිට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු වන අතර අප්සාරි තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය හොබවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57