AFC Banner
Empty Ad
Empty Ad

සක්වලට රජයෙන් බාධා – සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

ජනාධිපති මැතිවරණයට අදාළව පැමිණිලි භාරගැනීමට සහ එම පැමිණිලි විමර්ශනය කිරීම, මැතිවරණ නීති කඩකරන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය විසින් මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කර තිබෙනවා.

පොලිස් කොට්ඨාස මට්ටමින් සහ පොලිස් ස්ථාන මට්ටමින් මෙම මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර සමගි ජන බලවේගය මඟින් මැතිවරණ කොමිෂන් සභාවට අද (29) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පවත්වන ‘සක්වල’ වැඩසටහනට රජය විසින් බාධා එල්ල කරන බව පවසමින් සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?