AFC Banner
Empty Ad
Empty Ad

අගවිනිසුරු සමග කතා කරන්න කතානායකට අයිතියක් නෑ – විපක්ෂ නායක

අගවිනිසුරු සමග සාකච්ඡා කිරීමට කතානායකට කිසිදු අයිතියක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරනවා.

මොනරාගල පැවති සමගි ජන බලවේගයේ ගොවි සමුළුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනපති සතු වගකීම් ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසයි.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත ව සිට නිදහස
ලැබීමෙන් පසු පළමු වරට මොණරාගල පැවති සමගි ජන බලවේගයේ ජන හමුවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?