පාස්පෝට් කන්තෝරුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2025.01.01 වන දින සිට ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව e- ගමන් බලපත් ලබාදීම ආරම්භ කරන බවයි.

ඒ, අනුව පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස දැනුම් දෙනවා.

විදෙස් ගමන් බලපත් අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගන ශිල්පි ආනන්ද අතුකෝරළ සංවේදී වී හැමෝගෙන්ම ඉල්ලපු දේ..පුළුවන් කෙනෙක් ජීවත් කරවන්න උදව් කරන්න
02:07
Video thumbnail
ආනන්ද පාලිත කවියකින්ම ආණ්ඩුවට දෙසයි - ලාල්කාන්ත සූදූ ගහලා කොටස් වෙළෙඳපොළේ
04:42
Video thumbnail
මේ ආණ්ඩුවෙන් අලුතෙන් පන්සල් හදන්න එපා කියලා නියෝග දීලා ?..මිහින්තලේ හිමි කුපිත වී හොඳටම දෙසයි
03:56
Video thumbnail
Live දුන්න එකා ඇවිත් අපිට චණ්ඩි පාට් දාලා යනවා..මිහින්තලේ ස්ථානාධිපති වගකියන්න ඕනි
04:12
Video thumbnail
මිහින්තලේ හිමිව එලවලා කියලා බොරු කියලා - සිවිල් සංවිධාන හදිසියේම මිහින්තලේ හිමි බැහැ දකින්න එයි
15:24
Video thumbnail
ඇමැතිලා ඩබල කරපු ඇස් බැන්දුම මෙන්න.."මන් බින්දොත් මුට්ටියක් ගේන්න සල්ලි දෙන්න වෙනවනේ"
02:22
Video thumbnail
විමල් කුපිත වී හොඳ පදෙන්ම දෙසයි - අඟුරු කුමාරයාගේ නායකයා කැසිනෝ ධම්මික
07:38
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45