ජනපතිගේ ප්‍රකාශයට ජයම්පතිගෙන් විරෝධය (වීඩියෝ)

19 වන ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම දුර කාලය අවුරුදු හයේ සිට 05 දක්වා අඩු නොකිරීම පළපුරුද්දක් නොමැති වීම නිසා තමන් අතින් සිදුවූ වරදක් බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විරෝධය පළ කර තිබෙනවා.

ඒ, අද (20) විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටින්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු නොකිරීම තමාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපතිවරයා හුවා දක්වීම ගැන කණගාටුවන බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයකට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුළු ක්‍රියාවලියම සිදු වූ බවයි ඔහු අවධාරණය කරන්නේ.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නිකුත්කළ නිවේදනය පහතින්.

1 6
2 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41