AFC Banner
Empty Ad
Empty Ad

හරිනිගෙන් ජනපතිට චෝදනාවක් (වීඩියෝ)

මාස තුනක් පමණක් බලයේ සිටීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් මිලියන 8,750කින් ජනාධිපති වැය ශීර්ෂය ඉහළ නංවා ගැනීම අසාධාරණ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.

දසත ප්‍රහාරය සංවාදාත්මක දේශපාලන වැඩසටහනට ඊයේ (16) එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දේශපාලන නියෝජිතයන් ජනාධිපති කාර්යය මණ්ඩලයට මුවා වී වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?