හරිනිගෙන් ජනපතිට චෝදනාවක් (වීඩියෝ)

මාස තුනක් පමණක් බලයේ සිටීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් මිලියන 8,750කින් ජනාධිපති වැය ශීර්ෂය ඉහළ නංවා ගැනීම අසාධාරණ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.

දසත ප්‍රහාරය සංවාදාත්මක දේශපාලන වැඩසටහනට ඊයේ (16) එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දේශපාලන නියෝජිතයන් ජනාධිපති කාර්යය මණ්ඩලයට මුවා වී වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18