පොහොර කොට්ටෙක මිල රුපියල් 2000කින් බහියි

රසායනික පොහොර මිල අඩු කර තිබෙනවා.

අද (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහත හෙලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තේ, පොල් සහ රබර් සඳහා භාවිත කරනු ලබන පොහොර වර්ග 05ක මෙලෙස මිල අඩු කෙරුණා.

ඉහත පොහොර වර්ග 05ම මිල අද සිට රුපියල් 2000කින් අඩු වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

  1. තේරුම් ගනිල්ලා . තාම ලයිට් අඩුවුනේත් නැහැ . සැලකිය යුතු තෙල් අඩුවක් වුනෙත් නැහැ . Tax අඩුවුනෙත් නැහැ .අපි ගැන අනුකම්පා හිතිලා. අනේ අනේ .අපි මෝඩයෝ නෙමෙයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03