AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කෙරුණා.

ඊට අමතරව අදාළ පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ අරුණ ලක්සිරි මහතාට අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
42
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙතුමා තව අවුරුදු 5ක් ඉන්නේ නෑ - රනිල් ඉදිරියේම වරද්ද ගත්ත තලතා#ranilwickremesinghe
02:21
Video thumbnail
AKD මේකනම් රැල්ලක් නෙවෙයි විශ්වාසයක් - මේ තමයි කරාපිටියේ ගැම්ම#anurakumaradissanayake
01:11
Video thumbnail
සජබ ඉද්දී ගහපු ගේම් සේරම හරීන් වමාරයි
02:37
Video thumbnail
දිගනට ආපු නාමල්ට උණුසුම් පිළිගැනීමක් - බලන්නකෝ දැන් එයාව පපරේ බෑන්ඩ් ගහලා පිළිගන්නේ
00:51
Video thumbnail
සජිත් දැක්ක හැමදේම නොමිලේ දෙනවා - ලෑස්තිද Chance එක දෙන්න ?
02:24
Video thumbnail
කවි පදයකින් රැලිය සනසවා ප්‍රේමදාස ගුණ වයපු බුද්ධික
07:03
Video thumbnail
අලි සබ්‍රි වේදිකාවේ සැරවෙයි - අනුර ලෙෆ්ට් - යුද්ධෙට නැති කඩුව - කොස් කොටන්නද#akd #npp
01:55
Video thumbnail
අම්මෝ රාජිතගේ කටේ සද්දේ - 21වෙනිදාට එළඹෙන්නේ ඡන්දයක් නෙවෙයි යුද්ධයක්#ranilwickremesinghe
02:29
Video thumbnail
රනිල්ගේ වේදිකාවේ රාජිතගේ ලස්සන කවියක් - ඒකනම් බොක්කටම වැදුනා රජිත#ranilwickremesinghe
02:05
Video thumbnail
අනුර කුමාරට සුමති හෝ රයිගම් සම්මාන හම්බවෙන්න ඕනි#anurakumaradissanayake
01:54

?