AFC Banner
Empty Ad
Empty Ad

මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටී කොස්වත්තේ අනතුරක්

තලංගම, කොස්වත්ත අටේ කණුව ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (15) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් දසදෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වුණේ.

මාර්ග අංක 190 මීගොඩ – පිටකොටුව සහ මාර්ග අංක 177 කඩුවෙල – කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

පිටකොටුව බලා ධාවනය වූ මීගොඩ බස් රථයේ පිටුපස කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වූ බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?