AFC Banner
Empty Ad
Empty Ad

2024 යුරෝපා පාපන්දු ශූරතාව ස්පාඤ්ඤයට (ඡායාරූප)

2024 යුරෝපා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී එංගලන්තය ගෝල 02-01ක් ලෙස පරාජය කරමින්.

ජර්මනියේ බර්ලිනයේ ඔලිම්පියාස්ටැඩියන් හිදී මෙවර අවසන් මහා තරගය පැවැත් වුණා.

ස්පාඤ්ඤය මෙලෙස දිනා ගත්තේ ඔවුන්ගේ සිව්වන යුරෝපීය ශූරතාවවීම විශේෂත්වයක්.

ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම මීට පෙර 1964, 2008 සහ 2012 යන වර්ෂයන්වල දී යුරෝපා ශූරතාව දිනාගෙන තිබෙනවා.

2024 7 14 88c8cb79 eaf7 460d 9d51
2024 7 14 9ccca814 5802 4f57 8a0f
ae20760 9f1eb6cd42a747bcb9571dcf39a05100 0 8afe70e7c254455ba7c63213e209ffe3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?