2024 යුරෝපා පාපන්දු ශූරතාව ස්පාඤ්ඤයට (ඡායාරූප)

2024 යුරෝපා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී එංගලන්තය ගෝල 02-01ක් ලෙස පරාජය කරමින්.

ජර්මනියේ බර්ලිනයේ ඔලිම්පියාස්ටැඩියන් හිදී මෙවර අවසන් මහා තරගය පැවැත් වුණා.

ස්පාඤ්ඤය මෙලෙස දිනා ගත්තේ ඔවුන්ගේ සිව්වන යුරෝපීය ශූරතාවවීම විශේෂත්වයක්.

ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම මීට පෙර 1964, 2008 සහ 2012 යන වර්ෂයන්වල දී යුරෝපා ශූරතාව දිනාගෙන තිබෙනවා.

2024 7 14 88c8cb79 eaf7 460d 9d51
2024 7 14 9ccca814 5802 4f57 8a0f
ae20760 9f1eb6cd42a747bcb9571dcf39a05100 0 8afe70e7c254455ba7c63213e209ffe3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48