AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර පළාතේ කුලී ත්‍රිරෝද රථ ගාස්තු හෙට සිට නියාමනයට (වීඩියෝ)

බස්නාහිර පළාත තුළ කුලී ත්‍රිරෝද රථ ගාස්තු හෙට (15) දිනයේ සිට නියාමනය කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේක පවසනවා.

අද (14) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව හෙට (15) මධ්‍යම රාත්‍රීයේ සිට බස්නාහිර පළාත තුළ කුලී ත්‍රිරෝද රථයක පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 100ක මුදලක් සහ දෙවැනි කිලෝ මීටරයේ සිට රුපියල් 90ක ගාස්තුවක් අය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා ඉහත සඳහන් ගාස්තුවලට 15%ක අමතර ගාස්තුවක් එකතුවන බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය ඇතැළේ කාන්තාවන්ට ඉඩක් නෑ - හිරුණිකා මාධ්‍යට සියල්ල හෙළිකරයි#hirunika_premachandra #sjb
05:35
Video thumbnail
ජනක රත්නායකගෙන් ආන්දොලනාත්මක හෙළිදරව්වක්...
03:51
Video thumbnail
තෙවරක් සම්මාන දිනූ හොඳම ගොවියා පදක්කමෙන් තරඟ බිමට #dilithjayaweera
02:59
Video thumbnail
විවාහ මංගල්‍යයට ඔරුවෙන් ආ මනාල යුවළ
01:01
Video thumbnail
ලක් අම්මාට වෙච්ච අසාධාරණයට සංවේදී වූ හිරුණිකා #hirunika_premachandra #damitha_abeyrathna
04:32
Video thumbnail
ලංකාව රූගත කරන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යට කතා කරයි
02:59
Video thumbnail
Breaking News🛑හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සජබ වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙයි
05:50
Video thumbnail
වක්වැල්ල පාලමේ ගංවතුර බැසයාමට තවදුරටත් බාධා
01:15
Video thumbnail
පොළොන්නරුවට මොකද්ද මේ වෙලා තියන්නේ..?
02:24
Video thumbnail
දින 20ක් වෙනවා රටේ වෙනසක් පේනවාද? - ජනපති අනුර යන්නෙත් - රනිල් ගිය පාරෙමයි
04:55

?