චීන “යෝධයෙක්” පිලිපීන මු⁣හුදේ

චීනයේ විශාලතම වෙරළාරක්ෂක යාත්‍රාව දකුණු චීන මුහුදේ මැනිලා හි සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) නැංගුරම් ලා ඇති
බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය (PCG) ප්‍රකාශ කළා.

එය අසල්වැසියා බිය ගැන්වීමේ උපක්‍රමයක් බව සැලකෙනවා.

චීන වෙරළාරක්ෂක බලකායේ මීටර් 165ක් දිග ‘විශාල නෞකාව’ ජූලි 2 වන දින මැනිලා සිට නාවික සැතපුම් 200ක් සුවිශේෂී ආර්ථික කලාපය වෙත ඇතුළු වී ති⁣බෙනවා.

වොෂින්ටනය සහ කලාපීය සෙසු රටවල් කනස්සල්ලට පත් කරමින්, දකුණු චීන මුහුදේ සමහර දූපත්වල චීනය පුළුල් ඉඩම් ගොඩකිරීම් සිදු කරමින්, ගුවන් හමුදා සහ අනෙකුත් හමුදා පහසුකම් ගොඩනඟා තිබෙනවා.

ඩොලර් ට්‍රිලියන 3ක් වන වාර්ෂික නාවික වෙළඳාමේ ප්‍රධාන මාර්ගයක් වන දකුණු චීන මුහුදේ වැඩි ප්‍රමාණයකට චීනය හිමිකම් කියනවා.

බීජිං 2016 දී හේග් හි පිහිටි ස්ථිර බේරුම්කරණ අධිකරණයේ තීන්දුව ප්‍රතික්ෂේප කරන්නේ එහි පුළුල් සමුද්‍ර හිමිකම් සඳහා නීතිමය පදනමක් නොමැති බව පවසමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01