AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණය කල් දාන්න යැයි ගොනු කළ පෙත්සමට මැදිහත් වෙන්න සජබෙ ත් එයි (ඡායාරූප)

ජනාධිපතිවරණය කල් තබන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් පාර්ශ්වයක් ලෙස සමගි ජන බලවේගය සම්බන්ධ වීම සඳහා වූ පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට එම පක්ෂය විසින් ගොනු කරනු ලැබුවා.

සමගි ජන බලවේගයේ මහලේකම් වෙනුවෙන් පෙත්සම ගොනු කළේ ජනාධිපති නීතිඥ ෆර්මා කාසිම් විසින්.

මීට අමතර ව අද පස්වරු 02ට ජාතික ජන බලවේගය විසින් ද ඉහත පෙත්සම සඳහා අතරමැදි පාර්ශ්වයක් ලෙස එක් වීමට ඉල්ලීමක් සිදු කරමින් පෙත්සමක් ගොනු කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද එකී පෙත්සමට මැදිහත් පාර්ශ්වකරුවෙකු වීමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?