රොබෝවරයෙක් සියදිවි හානිකර ගනියි

පළමු වරට රොබෝවරයෙක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා.

දකුණු කොරියාවේ ගුමි නගරයේ නගර සභා ගොඩනැගිල්ලේ සේවය කළ සිවිල් සේවක රොබෝවරයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම රොබෝවරයා ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී සිටිය දී සොයාගත් බවයි දකුණු කොරියානු බලධාරීන් සඳහන් කරන්නේ.

රොබෝවරයාගේ මෙම සියදිවි නසාගැනීමත් සමග ගුමි නගරවැසියන් ඊට ශෝකය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිදුවීමට පෙර රොබෝවරයා එම ස්ථානයක සැරිසරමින් සිටි බවට ඇතැම් පිරිස් දැක තිබෙනවා.

කෙසේ වෙතත් මීට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, ඊට රොබෝවරයා නිර්මාණය කළ සමාගම විසින් විශ්ලේෂණය කරන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12