logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දේපළ ආරවුල විසඳා ගත් අරුම පුදුම නීතිය

දේපළ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් සහ ඇගේ නව යොවුන් වියේ දියණිය ඔවුන්ගේ ඥාතීන් විසින් තාප්පයකට තබා ගඩොලින් බැඳ දැමීමේ පුවතක් හයිද්‍රාබාද් වෙතින් වාර්තා වන බව පාකිස්තානයේ ARY ප්‍රවෘත්ති වාර්තා කරනවා.

ලැටිෆබාද් අංක 5 ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ අතර සිර වී සිටි දෙදෙනා බේරා ගැනීම සඳහා තාප්පය කඩා දැමීමට පොලිසිය සහ අසල්වැසියන් කඩිනම් පියවර ගත්තා.

තම මස්සිනා වන සුහයිල්, ඔහුගේ පුතුන් සමඟ පැමිණ මෙම ක්‍රියාව සිදුකළ බව අදාළ කාන්තාව පසුව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-06| Dasatha News
00:00
Video thumbnail
ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධව ප්‍රාමාණික දැනුමකට මහ බැංකු අධිපතිගෙන් නිවැරදි විග්‍රහයක්...
18:19
Video thumbnail
නායයෑමේ නිවේදන නිකුත් කළ ප්‍රදේශ මෙන්න...ඔබගේ ජීවිතේ අවදානමක? #breakingnews
01:14
Video thumbnail
"දිස්ත්‍රික්ක තුනකට තද සුළං" - ධීවර සහ නවික ප්‍රජාවටත් දැනුම්දීමක් #whether #whether_news
02:14
Video thumbnail
සුක්කානම අතට ඇවිල්ලා වුණ හදියක් CCTVයේ...
01:03
Video thumbnail
"ප්‍රේමදාසගේ පුතා නොවෙන්න,සජිත්ට ජනාධිපති වෙන්න පුළුවන් එක සුදුසුකමක් මට කියන්න" - අනුර
12:05
Video thumbnail
දවසේ කාටූන් එක පෙළට... #cartoon
03:41
Video thumbnail
පොලිස් නිල සුනඛ බළ ඇණියට නෙදර්ලන්තයෙන් අලුතින් 35ක්...
01:35
Video thumbnail
සිසුවිය ගෙනා අත්තන ඇට කෑ අසේලපුර මහ විදුහලේ සිසුන් 7ක් රෝහලේ...
01:42
Video thumbnail
ඔන්ලයින් ජාවාරමට හවුල් වුණැයි දොස්තර තාත්තයි පුතයි රිමාන්ඩ්...
00:56

?