කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී අනතුරක් (වීඩියෝ)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (01) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වතුපිටිවල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?