ෆොන්සේකා ජාතියට දුන් පොරොන්දුව ජනපතිට පිළිගන්වයි (වීඩියෝ)

දශක ගණනාවක යුද බිමේ අත්දැකීම් අලලා, හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් රචනා කරන ලද ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ කෘතිය, අද (28) නෙළුම් පොකුණ රඟහලේ දී එළිදක්වනු ලැබුවා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දශක ගණනාවක් යුද බිමේ මුහුණ දුන් අත්දැකීම් මේ ග්‍රන්ථය රචනා කර තිබෙනවා.

යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, එවකට ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා පවසා සිටියේ තමා මෙම යුද්ධය ඊළඟ යුද හමුදාපතිවරයාට භාර නොකරන බවයි.

එම පොරොන්දුව හා එය ක්‍රියාත්මක කිරීමට ගත් ක්‍රියාමාර්ග අලලා රචනා කළ ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ කෘතිය එළි දැක්වුනේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති උත්සවයකදීයි.

මෙහිදී හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

  1. සමස්ත දේශයම ණයගැති වීරෝධාර රණවිරුවාණෙනි, ඔබ ශ්‍රී ලංකාවේ කසිකබල් දේශපාලනයෙන් ඉවත් වන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00