2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2024) තරගාවලිය එළඹෙන ජුලි 01 වැනි දා සිට ආරම්භ වනවා.
ජුලි මස 01 වැනි දින පස්වරු 03ට පැවැත්වෙන අති උත්කර්ෂවත් සමාරම්භක උලෙළකින් පසුවයි එදින මංගල තරගය ආරම්භ වන්නේ.
ඒ අනුව රාත්‍රී 7.30ට කැන්ඩි හා දඹුල්ල යන කණ්ඩායම් ද්විත්වය තරග වදිනු ඇති.
මෙම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
ජුලි 01 වැනි දා සිට ඇරඹෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ජුලි මස 21 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙවරත් ලංකා ප්‍රීමියර් ලීගයේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.















ඉන්දියාවේ තරඟ පැවැත්වෙද්දී ම් නගර සිසාරා අලුත් ක්‍රීඩකයින් සොයා පවත්වන අයිපීඑල් තරග නමුත් ලංකාවේ යසක ක්‍රීඩකයන්ගේ තරගාවලිය අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අලුත් ක්‍රීඩකයන් කොයිතරම් දක්ෂකම් පෑවත් ඉදිරියට ගේන්න බලධාරීන් කැමති නැහැ. හැමදාම එකම සෙට් එක තියාගෙන උන්ගේ හොඳ නරක කිය කිය ඔවුන්ට පුළුවන් තරම් සැප පහසුකම් දෙන එක තමයි ලංකාවෙ ක්‍රිකට් වල වෙන්නෙ. එහෙම නැතිව අලුත් ක්‍රීඩකයන් දිරි ගන්වලා ඔවුන් ඉදිරියට ගේන්න උත්සාහ කරනවා නම් මෙම තරඟාවලිය සාර්ථක වෙන්නේ