2024 – LPL ජුලි මස 01 වැනි දා ඇරඹෙයි (නිවේදනය)

2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2024) තරගාවලිය එළඹෙන ජුලි 01 වැනි දා සිට ආරම්භ වනවා.

ජුලි මස 01 වැනි දින පස්වරු 03ට පැවැත්වෙන අති උත්කර්ෂවත් සමාරම්භක උලෙළකින් පසුවයි එදින මංගල තරගය ආරම්භ වන්නේ.

ඒ අනුව රාත්‍රී 7.30ට කැන්ඩි හා දඹුල්ල යන කණ්ඩායම් ද්විත්වය තරග වදිනු ඇති.

මෙම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ජුලි 01 වැනි දා සිට ඇරඹෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ජුලි මස 21 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවරත් ලංකා ප්‍රීමියර් ලීගයේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

LPL 1
  1. ඉන්දියාවේ තරඟ පැවැත්වෙද්දී ම් නගර සිසාරා අලුත් ක්‍රීඩකයින් සොයා පවත්වන අයිපීඑල් තරග නමුත් ලංකාවේ යසක ක්‍රීඩකයන්ගේ තරගාවලිය අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අලුත් ක්‍රීඩකයන් කොයිතරම් දක්ෂකම් පෑවත් ඉදිරියට ගේන්න බලධාරීන් කැමති නැහැ. හැමදාම එකම සෙට් එක තියාගෙන උන්ගේ හොඳ නරක කිය කිය ඔවුන්ට පුළුවන් තරම් සැප පහසුකම් දෙන එක තමයි ලංකාවෙ ක්‍රිකට් වල වෙන්නෙ. එහෙම නැතිව අලුත් ක්‍රීඩකයන් දිරි ගන්වලා ඔවුන් ඉදිරියට ගේන්න උත්සාහ කරනවා නම් මෙම තරඟාවලිය සාර්ථක වෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39