AFC Banner
Empty Ad
Empty Ad

ඊයේ දිනට ආසාධිතයන් 228 යි, කොරෝනා මරණ 2 යි – සියලු තොරතුරු මෙන්න

ඊයේ දිනයේදී නව ආසාධිතයන් 228 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 94,564 ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 180 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ලෙසයි.

තවත් 03 ක් බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගැනුණා.

මේ ඒ අතර විදේශයන්හි සිට පැමිණි 45 දෙනෙකුද ඊයේ ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 2697 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 91,272 ක්.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාධිත මරණ 2 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 595 ක් දක්වා ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?