පරිපාලන සේවයේ නිලධාරීන් 25 සහ 26 ලෙඩවෙන්න සැරසෙයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සියලු විධායක සේවාවල නිලධාරීන් ලබන 25 සහ 26 යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

ලැබිය යුතු විධායක දීමනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකරන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළෙඹෙන බවයි එම සංගමය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බවත්, හෙට (24) දිනයේ දී රැස්වන අමාත්‍ය මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදෙන්නේ නම් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බවයි එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල පැවසුවේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට අයත් නිලධාරීන් 2500ක් පමණ සිටින බවත්, මේ සඳහා සාධනීය විසඳුමක් නොලැබුණොත් රජය ආයතන රැසක කටයුතු 25 සහ 26 දිනවල අකර්මන්‍ය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15