කරු ජයසූරියගෙන් ඉල්ලීමක්

මාතෘ භූමියේ අනාගත යහපත උදෙසා සියලු පාර්ශ්වයන් එක් ව කටයුතු කිරීමට කාලය එළැඹ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙන්නේ, උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කරගත් ගැටලු යළිත් ඇති නොවීමටත්, සෑම පුරවැසියෙකුට ම ආත්ම අභිමානයෙන් යුතු ව ජීවත් වීමේ අයිතිය ලබාදීමටත්, එකී ගැටලු විසදීමේ වගකීම ඊළඟ පරපුරට භාර නොදීමත් අද අප හමුවේ ඇති යුතුකමක් බවයි.

එබැවින් ඒ් පිළිබඳ ව ප්‍රමුඛ හා ගැඹුරු අවධානයක් යොමු කරමින් ඒ් සඳහා මැදිහත්වීම ඉදිරි මහ මැතිවරණයට පෙර සිදු කළ යුතුව ඇතැයි සිය බලවත් විශ්වාසය බව ද හෙතෙම පෙන්වාදෙනවා.

ඒ් අනුව 09 වන පාර්ලිමේන්තු කාල සීමාව තුළ ඒ් පිළිබඳ ව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් ද සමස්ත විපක්ෂයෙන් ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස ඉමහත් ඔිනෑකමකින් යුතුව ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?