නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිඳෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඕමන්ත, පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 02ක් වයසැති කුඩා බිළිඳෙක් බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ (09) පස්වරුවේ සිදු වූ මෙම අනතුරන් පාඩු බිළිඳා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
1
+1
2














