AFC Banner
Empty Ad
Empty Ad

මතට ලොල් වී සිටි හිමිනම පුද්ගලයෙක් මරා ගමෙන් පැනලා

ගිරිඋල්ල පොලිස් වසමේ කජුලන්දවත්ත, මාරවිට ප්‍රදේශයේ දී හිමිනමක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මාරවිට ප්‍රදේශයේ නිවසක වැඩවසන හිමිනමක් විසින් සිදුකළ මෙම පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 72ක පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකාර හිමිනම විහාරස්ථානය වාසය නොකර තම මවගේ නිවසේ වාසය කර ඇති අතර, දැඩි ලෙස මත්පැන් පානය සඳහා ඇබ්බැහි වී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පහරදීමට හේතුව අනාවරණය වී නොමැති අතර, හිමිනමගෙන් පහර කෑමට ලක් වූ ඥාති පුද්ගලයා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඊයේ (07) මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර හිමිනම ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, හිමිනම අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
6
+1
3
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?