මතට ලොල් වී සිටි හිමිනම පුද්ගලයෙක් මරා ගමෙන් පැනලා

ගිරිඋල්ල පොලිස් වසමේ කජුලන්දවත්ත, මාරවිට ප්‍රදේශයේ දී හිමිනමක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මාරවිට ප්‍රදේශයේ නිවසක වැඩවසන හිමිනමක් විසින් සිදුකළ මෙම පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 72ක පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකාර හිමිනම විහාරස්ථානය වාසය නොකර තම මවගේ නිවසේ වාසය කර ඇති අතර, දැඩි ලෙස මත්පැන් පානය සඳහා ඇබ්බැහි වී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පහරදීමට හේතුව අනාවරණය වී නොමැති අතර, හිමිනමගෙන් පහර කෑමට ලක් වූ ඥාති පුද්ගලයා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඊයේ (07) මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර හිමිනම ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, හිමිනම අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
6
+1
3
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18