අමාත්‍ය ධුරයක් භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට අවස්ථා කිහිපයක දී ආරාධනා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
සුප්‍රීම් – දසත ඔස්සේ විකාශය වූ ප්‍රහාරය දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
2
+1
1
+1