හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි.

?