AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුරට හසු වී තවලම දෙදෙනෙක් අතුරුදන්

තවලම, හබරකඩ දකුණ ප්‍රදේශයේ ගංවතුරට හසු වූ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

මේ අතර අද (02) අලුයම පුවක්පිටිය, එළිස්ටන්වත්ත ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙක් ගංවතුරට හසු වී ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ අවුරුදු 36ක මව, අවුරුදු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයා බවයි වාර්තා වුණේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?