හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගම්පහ පොලිස් වසමේ වීදියවත්ත හන්දියේදී
මෙහිදී හෙරොයින් ග්රෑම් 06 මිලිග්රෑම් 240ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.සැකකරු වයස අවුරුදු 48ක් වන උඩුගම්පොළ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




