LPL සැණකෙළියේ මහා වෙන්දේසිය අද

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වෙනවා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී පැවැත්වෙන මෙම වෙන්දේසිය අද (21) දහවල් 12.00ට ආරම්භ වනවා.

මෙවර ද ක්‍රීඩක වෙන්දිසිය මෙහෙයවනු ලබන්නේ ප්‍රසිද්ධ ඉන්දීය වෙන්දේසිකරුවක්වන චාරු ශර්මා විසින්.

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය ස්ටාර් සපෝර්ට් රූපවාහිනී නාළිකාව ඔස්සේ ලොව පුරා සජීවීව විකාශය කිරීමට නියමිතයි.

මේ අතර මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් විසින් රඳවාගත් සහ පෙර ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00