මෙරට ප්‍රථම හෙද විශ්වවිද්‍යාලය විවෘත වෙයි (වීඩියෝ)

මෙරට සෞඛ්‍ය සේවාවට විශාල කාර්යභාරයක් ඉටු කරන සුවහසක් වූ හෙද හෙදියන් වෙනුවෙන් ප්‍රථමවරට ඉදිකෙරුණු හෙද විශ්වවිද්‍යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (12) පෙරවරුවේ විවෘත කරනු ලැබුවා.

ඒ, අදට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීවයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්දරාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?